Chandani Payalaචාන්දනී පායලා

Play : Chandani Payala

ඔබ වේද මතුදාක මා ලබන රම්බරි

Chandani Payala is the Sinhala version of “Eanada Manida” that was composed by Shyamalangan at the age of 12 and, later produced and recorded to be broadcasted in the 90s. The song was later rearranged and rerecorded for the 2004 BnS Album, Neththra music album.

'Eanada Manida', is the first song I had ever composed. I must have been 11 or 12 years old when I composed the song using a mini Casio keyboard.

A few years later I got my first computer and started sequencing it. The experience of expressing my music into layers made me think out of the box.

Artist Highlight

ShyamalanganShyamalangan
Nilar N. CassimNilar N. Cassim
Sarangan Sri RanganathanSarangan Sri Ranganathan
Bathiya & SanthushBathiya & Santhush

Lyrics

Original Lyrics|Transliterate
  •  චාන්දනී පායලා සීත සැලුවා මේ රාත්‍රියේ
     ජීවිතේ අවපසයි මන් තවම සීතල කළුවරේ
     මේකුළු මතින් ඇදි ඔබ එන්න මා කෙරේ
     ඔබ වේද මතුදාක මා ලබන රම්බරි
     චාන්දනී පායලා සීත සැලුවා මේ රාත්‍රියේ
     ජීවිතේ හිස්කමින් තුන්යාමයේ හිත් පෑරුනේ
     සත්තකින් ඔබය හද රැන්දු සුරම්බුන්
     ඒ හැඟුම් කොයි ලෙසින් සිත්සේ පවසම්ද සොඳුරේ

     පෙම් හැඟුම් මතකයේ රංචු ගැහුනා
     යටි හිතේ පොපියමින් හීන මැවුනා
     සැනසුන් සුසුම් ද කැළඹී අයිද මොකදැයි ඇහුවා
     රාගයේ චන්ඩ හැඟුමන් රණ්ඩු කෙරුවා
     මන් කෙසේ කොයි ලෙසේ මුමුනම් මේ ශෝක ගීතේ
     කවුරුවත් දන්නේ නෑ දන්නේ මන් ඉන්න හිර ගේ

     යන්තමින් නුවනගින් කඳුළු එබිලා
     දෙකොපුලෙන් හෙමි හෙමින් සීත ගැලුවා
     දිවි ගිම් නිවෙන්න පැතුවේ මදුර ස්වරයයි ඔබගේ
     ආදරේ හීනයක්දෝ සැබෑ නොවෙනා
     මන් කෙසේ දැවී දැවී ඉන්නේ මේ වේදනාවෙන්
     ඇස් අගින් ඔබ ලියු කවි ගී මුමුනන්න මුවඟින්
     ඔය මන්දහසයෙන් සැනහෙවී ජීවිතේ
     සෝතාප සඟවන්න ඔබ එන්න ආදරෙන්
  •  Chandani Payala Seetha Saluwa Me Rathriye
     Jeewithe Avapasai Man Thawama Seethala Kaluware
     Mekulu Mathin Andhi Oba Enna Maa Kaere
     Oba Weda Mathudaka Maa Labana Rambari
     Chandani Payala Seetha Saluwa Me Rathriye
     Jeewithe Hiskamin Thunyamaye Hith Parune
     Saththakin Obaya Hadha Randhu Surambun
     Ae Hangum Koi Lesin Sithse Pavasamda Sondure

     Pem Hangum Mathakaye Ranchu Gahuna
     Yati Hithe Popiyamin Heena Mawuna
     Sansun Susum Da Kalambi Aida Mokadai Ahuwa
     Ragaye Chanda Hanguman Randu Keruwa
     Man Kese Koilese Mumunam Me Shoka Geethe
     Kauruwath Danne Na Mama Inna Hira Ge

     Yanthamin Nuwanagin Kandulu Ebila
     Dekopulen Hemi Hemin Seetha Galuwa
     Diwi Gim Nivenna Pathuwe Madura Swarayai Obage
     Adare Heenayakdo Sabae Nowena
     Man Kese Dawi Dawi Inne Mae Wedhanaven
     As Agin Oba Liyu Kavi Gee Mumunanna Muwagin
     Oya Manda Haasayen Sanasevi Jeevithe
     Sothapa Sagavanna Oba Enna Adaren

Credits

  • Composition & ArrangementShyamalangan
  • LyricsNilar N. Cassim
  • Featured ArtistSarangan Sri Ranganathan
  • VocalsBathiya and Santhush
  • HarmonyAshanthi De Alwis
  • Nevanthi Gunasekera
  • MusiciansPrograming : Shyamalangan
  • Strings Arrangements : Shyamalangan
  • Acoustic Guitar : Nadeeka Jayawardene
  • Additional Arrangements : Mahesh Denipitiya
  • AudiographyRecorded By : Shyamalangan, Bathiya Jayakody
  • Recorded At : Sri Studio (Dubai)
  • SaReGaMa (Colombo)
  • Mixing : Shyamalangan, Bathiya Jayakody
Trivia
  • Chandani Payala is a remake of the tamil original song 'Eanada Manida'.
  • Various arrangents were explored before sticking to the original Bass style.
  • Beat arrangements in the first 2 bars of the chorus was purposely set on off time to sound different.