Pathu Pem Pathum
වලාකුල් වියන්

Pooja Umashankar අනේ මං බලාන උන්නා, යලිත් ඔබ එතැයි සිතා

Composer Shyamalangan known for his soulful melodies composes a duet 'Pathum Pem Pathum' for an upcoming album for BnS. Eventually the song was given to a Sri Lankan Sinhala film 'Asai Mang Piyambanna' directed by Udayakantha Warnasuriya staring Pooja Umashankar & Roshan Ranawana.

Initially Umara Sinhawansa and Bathiya were to voice the song. At the last minute Umaria voiced the song as Umara's voice wasn't the best that day. Things changed for Umaria from that moment,

Legendary Indian Pop singer Asha Bhosle crooned the Hindi version of the song. Composer Shyamalangan recorded Asha Bhosle's vocals in Colombo.



Lyrics

  • 1. වලාකුල් වියන් තනාලා, ඉරේ රැස් නිවා දමා
    2. වසන්තේ අරන් ඇවිල්ලා, සිහිල් සේලයෙන් වෙලා
    3. අනේ මං බලාන උන්නා, යලිත් ඔබ එතැයි සිතා
    4. සිනහ රන් කැලුම් සලාලා, මගේ සඳ උදාවෙලා
    5. පැතු පෙම් පැතුම් මල් ඉහිරීලා,
    6. ගැලූ පෙම් ගඟුල් දැන් ඉතිරීලා
    7. අනන්තය සිසාරා රහසේ මා,
    8. පියාඹන්න ආසයි ඔබ හා මා
    9. දසන්තේ පියාසලාලා, සඳේ රැස් හෙමින් උනා
    10. සොයන්නේ ඔබේ රුවයි මා, කොහේ හැංගුනේ කියා
    11. රැයේ සීතලෙන් මිදීලා,
    12. තුෂාරෙන් මුවා වෙලා
    13. හිඳින්නේ ඔබේ ලඟයි මා,
    14. සුසුම් උණුසුමක් පතා

Credits

  • Composition & Arrangements
  • Shyamalangan
  • Additional Composition
  • Bathiya Jayakody
  • Lyrics
  • Nilar N. Cassim
  • Vocals
  • Bathiya Jayakody
  • Umaria Sinhawansa
  • Audiography
  • Recorded By : Shyamalangan, Sachith Peiris, Bathiya Jayakody
  • Recorded At : Sri Studio (Dubai), SeReGaMa (Colombo)
ShyamalanganShyamalangan
Nilar N. CassimNilar N. Cassim
Umaria SinhawansaUmaria Sinhawansa
Bathiya & SanthushBathiya & Santhush