Oba Ven Viඔබ වෙන් වී

Play : Oba Ven Vi

ආදරේ මේ තරම් කුරිරුදෝ මට සිතේ

Hemasiri Halpita has delivered wonderful lyrics to this wonderful song.

Artist Highlight

ShyamalanganShyamalangan
Hemasiri HalpitaHemasiri Halpita
Ashanthi De AlwisAshanthi De Alwis

Lyrics

  •  ඔබ වෙන් වී සිහිනය වී
     සිත හඬවා සැඟවුනේ
     සුසුමක් වී කඳුලක් වී
     රිදවුම් දී ඔබ ගියේ
     ආදරේ මේ තරම් කුරිරුදෝ මට සිතේ
     පාළුවේ තනි වේවි ඔබ නැතේ මගේ ලොවේ
     ඔබ වෙන් වී සිහිනය වී....
     වින්දේ ආදරේ පිලිසන්දරේ තනිවෙලා
     අපි වින්දේ ආදරේ පිලිසන්දරේ තනිවෙලා
     අද නැතිදෝ මා කෙරේ පෙර වාගේ ආදරේ

Credits

  • Composition & ArrangementShyamalangan
  • LyricsSinhala : Hemasiri Halpita
  • English : Ashanthi De Alwis
  • VocalsAshanthi De Alwis
  • MusiciansPrograming : Shyamalangan
  • Trumpet by Voice : Randhir Witana
  • AudiographyMixing : Shyamalangan
  • Recorded By : Shyamalangan
  • Recorded At : Sri Studio (Dubai)
  • SaReGaMa (Colombo)