shyamalanganYour network connection may be slow.
Refresh the page.

Oba Na Adhaඔබ නෑ අද

Play : Oba Na Adha

මා ඔබ වෙනුවෙන් ජීවත් වෙලා, ලඟින් ම ඉන්නට හිත හිතා

Oba Na Adha is an inspiration from the tamil song Eano Eano. The piano arpeggio was used as a theme for a school drama "Dhroham - துரோகம்" and later developed into a song.

Artist Highlight

Lyrics

  • ඔබ නෑ අද මගේ ලඟින් ඉන්නේ
    මාගේ හිත නැවතිලා
    ඇයිදෝ මේ ලෙසින් රිදවන්නේ නෑ
    මා ඔබ රිදවලා

    මා ඔබ වෙනුවෙන් ජීවත් වෙලා
    ලඟින් ම ඉන්නට හිත හිතා
    මා හැරදා ඔබ දැන් වෙන් වෙලා
    ඇයි ගියේ මේ මගෙන් වෙන් වෙලා
    ඔබ ඔහු තුරුලේ ඉන්නා වෙලේ
    මා දවනා ගිනි දැල් ඇත හදවතේ
    නොපෙනෙද ඔබ හට කුමරියේ
    මේ වේදනාව මට රිදවනා

    මම ඉන්නවා ඔබ එනතුරු නැවතිලා
    සුළඟක් වෙලා පලක් නෑ ඉතින් ජීවත් වෙලා
    ඔබ නැති වෙලා මට ඔබ නැති වෙලා
    මා ඔබ වෙනුවෙන් ජීවත් වෙලා
    ලඟින් ම ඉන්නට හිත හිතා
    මා හැරදා ඔබ දැන් වෙන් වෙලා
    ඇයි ගියේ මේ මගෙන් වෙන් වෙලා

Credits

  • Music ArrangementShyamalangan
  • VocalsBathiya and Santhush
  • LyricsChandima Lakmalee
  • AudiographyRecorded By : Ranga Dasanayaka
  • Recorded At : Hit Factory (Colombo)
  • Mixing & Mastering : Ranga Dasanayaka