Lanka Mathaලංකා මාතා

Play : Lanka Matha

දා බිඳු හෙලලා සවිය පාමිනා, සැම දනා දිරි දෙමු

Artist Highlight

ShyamalanganShyamalangan
Bathiya & SanthushBathiya & Santhush
Umara SinhawansaUmara Sinhawansa
Umaria SinhawansaUmaria Sinhawansa
Sachith PeirisSachith Peiris

Lyrics

  •  හදවත ගැඹුරේ ධීර චේතනා
     මේ සිව් හෙළයේ දසත විසිරුවා
     එක්වෙමු සුරකිමු ලක් මෑනියන් සෑමදා
     මේ ලොව බිහිවූ දිනය සිට මෙමා
     අවසන් හුස්මත් ගිලිහි යනතුරා
     එකහෙලා පුදදෙමු අපේ ජීවිතේ ලේ පවා
     ශ්‍රී ලංකා භුමි නමදිමු සැවොමා
     වන්දේ ලක් මෑනී සෑමදා
     ශ්‍රී ලංකා මාතා පෑ විස්කම් බෝමා
     ශ්‍රී ලංකා මාතා රකිමි සෑමදා
     ශ්‍රී ලංකා මාතා පෑ විස්කම් බෝමා
     ශ්‍රී ලංකා මාතා වඳිමි සෑමදා
     උරෙනුර ගැටිලා බලය විහිදුවා
     දා බිඳු හෙලලා සවිය පාමිනා
     සැම දනා දිරි දෙමු හෙළය භුමියේ නාමීනා
     ඔද තෙද පාල සිංහ ධජ හොවා
     ළය පුද කරලා තේජසින් හමා
     හඬ නගා පවසමු අභිමානයේ ගායනා

Credits

  • Composition & ArrangementShyamalangan
  • VocalsBathiya and Santhush
  • Additional VocalsUmara Sinhawansa
  • Umaria Sinhawansa
  • Sachith Peiris
  • MusiciansAdditional Rhythm Programming : Shyamalangan, Sachith Peiris
  • AudiographyRecorded By : Shyamalangan
  • Recorded At : Sri Studio (Dubai)
  • Mixing : Shyamalangan
  • Mixed at : SaReGaMa (Colombo)