shyamalanganYour network connection may be slow.
Refresh the page.

Denayanaදෙනයන හමුවේ

Play : Denayana

මගේ දෙනයන හමුවේ ආනන්දය ඔබ මගේ

Artist Highlight

ShyamalanganShyamalangan
Hemasiri HalpitaHemasiri Halpita
Ashanthi De AlwisAshanthi De Alwis
Bertram CharlesBertram Charles

Lyrics

  • දෙනයන හමුවේ ආනන්දය ඔබ මගේ
    මනලෝල ලෙස ඔබ පුද කල සෙනෙහස
    පායනේ හදවතේ සඳ සේ
    කිසිදා බිඳිලා නොයනා ලෙස මා
    බැඳුනා ඔබ හා හැමදාකම
    මේ දිවි ගමනේ ආත්මයෙන් බැඳිලා ජීවිතේ පුරා
    මගේ දෙනයන හමුවේ ආනන්දය ඔබ මගේ
    මනලෝල ලෙස ඔබ පුද කල සෙනෙහස
    පායනේ හදවතේ සඳ සේ
    සෙනෙහේ මා හද තුල රන්ඳා
    අත බන්දා මා කුල ගෙට කැන්ඳා
    මා ආ මාවත අඳුර නිවා
    සඳ සේ ආලෝකය ගෙන එනවා
    ආවා ජීවිතයෙන් බැඳිලා
    නැවතිලා මා ළඟ මා සනසා
    දෑසේ කඳුලැලි පිස දමලා
    ඔබගේ ලෙන්ගතු කම වෙනවා
    මගේ දෙනයන හමුවේ ආනන්දය ඔබ මගේ
    මනලෝල ලෙස ඔබ පුද කල සෙනෙහස
    පායනේ හදවතේ සඳ සේ
    කිසිදා බිඳිලා නොයනා ලෙස මා
    බැඳුනා ඔබ හා හැමදාකම

Credits

  • Composition & ArrangementShyamalangan
  • LyricsHemasiri Halpita
  • VocalsAshanthi De Alwis
  • Bertram Charles
  • MusiciansTrumpet by Voice : Randhir Witana
  • AudiographyMixing : Shyamalangan
  • Recorded By : Shyamalangan
  • Recorded By : Sri Studio (Dubai)
  • SaReGaMa (Colombo)