Ape Gam Godeඅපේ ගම් ගොඩේ

Play : Ape Gam Gode
Farming field අපේ කම ඇතේ සදානන්ද මේ අරුනොදේ

“Ape Gam Gode”, a folklore, is a celebration of life in the village. The song speaks to the youth but also reminds the older residents of simpler times.

This song was released as a veneration to farmers in Sri Lanka and around the world.

Artist Highlight

ShyamalanganShyamalangan
Nilar N. CassimNilar N. Cassim
Bathiya & SanthushBathiya & Santhush
Jananath WarakagodaJananath Warakagoda

Lyrics

  •  අපේ ගම් ගොඩේ වෙලේ ඕවිටේ
     නෙලුම් කවිය සේ මගුල් දා වගේ
     අපේ ගම් ගොඩේ වෙලේ ඕවිටේ
     මගේ යාලුවේ ඔහේ නිදහසේ
     යමූ අපි එහේ කුරුල්ලන් වගේ
     අපේ ගම් ගොඩේ වෙලේ ඕවිටේ
     නෙලුම් කවිය සේ මගුල් දා වගේ

     සොබා සිරි මැවීලා, අපේ සිත් පිරෙන්නේ
     කුරුළු ගීත පාවී පාවී, පවන් රැල්ල හා වෙලී
     සදා හරිත මේ ගම්මානේ, අපේ කම ඇතේ
     සදානන්ද මේ අරුනොදේ
     ගමේ සුව දැනේ

     සිනා මල් පෙනීලා, ගමේ ගෙවිලියන් ගේ
     සතුටු මෝදු වේවී වේවී, ගමේ ඇති අගේ දැනී
     අපේ දියුණු වූ මේ ලෝකේ, ගමේ කමත් ඇත්තේ
     සදානන්ද මේ අරුනොදේ
     ගමේ සුව දැනේ

Credits

  • CompositionShyamalangan
  • LyricsNilar N. Cassim
  • VocalsBathiya and Santhush
  • Additional VocalsJananath Warakagoda
  • MusiciansPrograming : Shyamalangan
  • Flute : Nuwan Balasooriya
  • Acoustic Guitar : Nadeeka Jayawardene
  • AudiographyRecorded By : Shyamalangan
  • Recorded At : Sri Studio (Dubai)
  • SaReGaMa (Colombo)
  • Mixing : Shyamalangan, Bathiya Jayakody
Trivia
  • 'Ape Gam Gode' lead melody comprises only four notes.