Ape Gam Godeඅපේ ගම් ගොඩේ

Sri Lanka

අපේ කම ඇතේ සදානන්ද මේ අරුනොදේ

Celebrating and cherishing the folklore, Shyamalangan composes a simple tune 'Ape-Gam-Gode'. Appealing to the youth and still rekindling the fond memories for the old.

Shyamalangan salutes the farmers of Sri Lanka and around the world.

Lyrics

  • අපේ ගම් ගොඩේ වෙලේ ඕවිටේ
    නෙලුම් කවිය සේ මගුල් දා වගේ
    අපේ ගම් ගොඩේ වෙලේ ඕවිටේ
    මගේ යාලුවේ ඔහේ නිදහසේ
    යමූ අපි එහේ කුරුල්ලන් වගේ
    අපේ ගම් ගොඩේ වෙලේ ඕවිටේ
    නෙලුම් කවිය සේ මගුල් දා වගේ
    සොබා සිරි මැවීලා, අපේ සිත් පිරෙන්නේ
    කුරුළු ගීත පාවී පාවී, පවන් රැල්ල හා වෙලී
    සදා හරිත මේ ගම්මානේ, අපේ කම ඇතේ
    සදානන්ද මේ අරුනොදේ
    ගමේ සුව දැනේ
    සිනා මල් පෙනීලා, ගමේ ගෙවිලියන් ගේ
    සතුටු මෝදු වේවී වේවී, ගමේ ඇති අගේ දැනී
    අපේ දියුණු වූ මේ ලෝකේ, ගමේ කමත් ඇත්තේ
    සදානන්ද මේ අරුනොදේ
    ගමේ සුව දැනේ

Credits

  • CompositionShyamalangan
  • LyricsNilar N. Cassim
  • VocalsBathiya and Santhush
  • Additional VocalsJananath Warakagoda
  • InstrumentsPrograming : Shyamalangan
  • Flute : Nuwan Balasooriya
  • Acoustic Guitar : Nadeeka Jayawardene
  • AudiographyRecorded By : Shyamalangan
  • Recorded At : Sri Studio (Dubai), SeReGaMa (Colombo)
ShyamalanganShyamalangan
Nilar N. CassimNilar N. Cassim
Bathiya & SanthushBathiya & Santhush
Jananath WarakagodaJananath Warakagoda