Pathu Pem Pathum
වලාකුල් වියන්

අනේ මං බලාන උන්නා, යලිත් ඔබ එතැයි සිතා

Video

Lyrics

  • වලාකුල් වියන් තනාලා
    ඉරේ රැස් නිවා දමා
    වසන්තේ අරන් ඇවිල්ලා
    සිහිල් සේලයෙන් වෙලා
    අනේ මං බලාන උන්නා
    යලිත් ඔබ එතැයි සිතා
    සිනහ රන් කැලුම් සලාලා
    මගේ සඳ උදාවෙලා
    පැතු පෙම් පැතුම් මල් ඉහිරීලා
    ගැලූ පෙම් ගඟුල් දැන් ඉතිරීලා
    අනන්තය සිසාරා රහසේ මා
    පියාඹන්න අසයි ඔබ හා මා
    දසන්තේ පියාසලාලා
    සඳේ රැස් හෙමින් උනා
    සොයන්නේ ඔබේ රුවයි මා
    කොහේ හැංගුනේ කියා
    රැයේ සීතලෙන් මිදීලා
    තුෂාරෙන් මුවා වෙලා
    හිඳින්නේ ඔබේ ලඟයි මා
    සුසුම් උණුසුමක් පතා

Credits

  • Composition
  • Shyamalangan
  • Additional Composition
  • Bathiya Jayakody
  • Lyrics
  • Nilar Cassim
  • Vocals
  • Bathiya and Santhush
  • Umaria Sinhawansa
  • Audiography
  • Recorded By : Shyamalangan, Sachith Peiris, Bathiya Jayakody
  • Recorded At : Sri Studio (Dubai), SeReGaMa (Colombo)
ShyamalanganShyamalangan
Nilar CassimNilar Cassim
Bathiya & SanthushBathiya & Santhush
Umaria SinhawansaUmaria Sinhawansa