Oba Na Adha
ඔබ නෑ අද

මා ඔබ වෙනුවෙන් ජීවත් වෙලා, ලඟින් ම ඉන්නට හිත හිතා

Lyrics

  • ඔබ නෑ අද මගේ ලඟින් ඉන්නේ
    මාගේ හිත නැවතිලා
    ඇයිදෝ මේ ලෙසින් රිදවන්නේ නෑ
    මා ඔබ රිදවලා
    මා ඔබ වෙනුවෙන් ජීවත් වෙලා
    ලඟින් ම ඉන්නට හිත හිතා
    මා හැරදා ඔබ දැන් වෙන් වෙලා
    ඇයි ගියේ මේ මගෙන් වෙන් වෙලා
    ඔබ ඔහු තුරුලේ ඉන්නා වෙලේ
    මා දවනා ගිනි දැල් ඇත හදවතේ
    නොපෙනෙද ඔබ හට කුමරියේ
    මේ වේදනාව මට රිදවනා
    මම ඉන්නවා ඔබ එනතුරු නැවතිලා
    සුළඟක් වෙලා පලක් නෑ ඉතින් ජීවත් වෙලා
    ඔබ නැති වෙලා මට ඔබ නැති වෙලා
    මා ඔබ වෙනුවෙන් ජීවත් වෙලා
    ලඟින් ම ඉන්නට හිත හිතා
    මා හැරදා ඔබ දැන් වෙන් වෙලා
    ඇයි ගියේ මේ මගෙන් වෙන් වෙලා

Credits

  • Music Arrangement
  • Shyamalangan
  • Vocals
  • Bathiya and Santhush
  • Lyrics
  • Chandima Lakmalee
  • Audiography
  • Recorded By : Ranga Dasanayaka
  • Recorded At : Hit Factory (Colombo)
  • Mixed & Mastered By : Ranga Dasanayaka
ShyamalanganShyamalangan
Bathiya & SanthushBathiya & Santhush