Denayana
දෙනයන හමුවේ

0:00|0:00
මගේ දෙනයන හමුවේ ආනන්දය ඔබ මගේ

Lyrics

  • දෙනයන හමුවේ ආනන්දය ඔබ මගේ
    මනලෝල ලෙස ඔබ පුද කල සෙනෙහස
    පායනේ හදවතේ සඳ සේ
    කිසිදා බිඳිලා නොයනා ලෙස මා
    බැඳුනා ඔබ හා හැමදාකම
    මේ දිවි ගමනේ ආත්මයෙන් බැඳිලා ජීවිතේ පුරා
    මගේ දෙනයන හමුවේ ආනන්දය ඔබ මගේ
    මනලෝල ලෙස ඔබ පුද කල සෙනෙහස
    පායනේ හදවතේ සඳ සේ
    සෙනෙහේ මා හද තුල රන්ඳා
    අත බන්දා මා කුල ගෙට කැන්ඳා
    මා ආ මාවත අඳුර නිවා
    සඳ සේ ආලෝකය ගෙන එනවා
    ආවා ජීවිතයෙන් බැඳිලා
    නැවතිලා මා ළඟ මා සනසා
    දෑසේ කඳුලැලි පිස දමලා
    ඔබගේ ලෙන්ගතු කම වෙනවා
    මගේ දෙනයන හමුවේ ආනන්දය ඔබ මගේ
    මනලෝල ලෙස ඔබ පුද කල සෙනෙහස
    පායනේ හදවතේ සඳ සේ
    කිසිදා බිඳිලා නොයනා ලෙස මා
    බැඳුනා ඔබ හා හැමදාකම

Credits

  • Composition & Arrangement
  • Shyamalangan
  • Vocals
  • Ashanthi De Alwis
  • Bertram Charles
  • Lyrics
  • Hemasiri Halpita
  • Instruments
  • Trumpet by Voice : Randhir Witana
  • Audiography
  • Mixed By : Shyamalangan
  • Recorded By : Shyamalangan
  • Meta Info
  • BPM : 55
  • Pitch : C
  • Time Signature : 4/4
  • Duration : 03:55
ShyamalanganShyamalangan
Bertram CharlesBertram Charles
Ashanthi De AlwisAshanthi De Alwis