Chandani Payala
චාන්දනී පායලා

0:00|0:00
ඔබ වේද මතුදාක මා ලබන රම්බරි
Chandani is the Sinhala version of 'Eanada Manida'. Eanada Manida was the first song I composed.I believe I was barely 11 or 12 years old when I composed the song. A few years later I got my first computer and started sequencing programming. The experience of breaking my music into layers into individual parts made me think out of the box.

Lyrics

  • චාන්දනී පායලා සීත සැලුවා මේ රාත්‍රියේ
    ජීවිතේ අවපසයි මන් තවම සීතල කළුවරේ
    මේකුළු මතින් ඇදි ඔබ එන්න මා කෙරේ
    ඔබ වේද මතුදාක මා ලබන රම්බරි
    චාන්දනී පායලා සීත සැලුවා මේ රාත්‍රියේ
    ජීවිතේ හිස්කම්න් තුන්යාමයේ හිත් පෑරුනේ
    සත්තකින් ඔබය හද රැන්දු සුරම්බුන්
    ඒ හැඟුම් කොයි ලෙසින් සිත්සේ පවසම්ද සොඳුරේ
    පෙම් හැඟුම් මතකයේ රංචු ගැහුනා
    යටි හිතේ පොපියමින් හීන මැවුනා
    සැනසුන් සුසුම් ද කැළඹී අයිද මොකදැයි ඇහුවා
    රාගයේ චන්ඩ හැඟුමන් රණ්ඩු කෙරුවා
    මන් කෙසේ කොයි ලෙසේ මුමුනම් මේ ශෝක ගීතේ
    කවුරුවත් දන්නේ නෑ දන්නේ මන් ඉන්න හිර ගේ
    යන්තමින් නුවනගින් කඳුළු එබිලා
    දෙකොපුලෙන් හෙමි හෙමින් සීත ගැලුවා
    දිවි ගිම් නිවෙන්න පැතුවේ මදුර ස්වරයයි ඔබගේ
    ආදරේ හීනයක්දෝ සැබෑ නොවෙනා
    මන් කෙසේ දැවී දැවී ඉන්නේ මේ වේදනාවෙන්
    ඇස් අගින් ඔබ ලියු කවි ගී මුමුනන්න මුවඟින්
    ඔය මන්දහසයෙන් සැනහෙවී ජීවිතේ
    සෝතාප සඟවන්න ඔබ එන්න ආදරෙන්

Credits

  • Composition & Arrangement
  • Shyamalangan
  • Lyrics
  • Nilar Cassim
  • Featured Artist
  • Sarangan
  • Vocals
  • Bathiya and Santhush
  • Harmony
  • Ashanthi De Alwis
  • Nevanthi Gunasekera
  • Audiography
  • Recorded By : Shyamalangan
  • Recorded At : Sri Studio (Dubai), SaReGaMa (Colombo)
  • Mastered By : Mahesh Denipitiya
  • Instruments
  • Programing : Shyamalangan
  • Strings (Score) : Shyamalangan
  • Acoustic Guitar : Nadeeka Jayawardene
  • Meta Info
  • BPM : 80
  • Pitch : Eb
  • Time Signature : 4/4
  • Duration : 05:00
  • Related Track : Eanada Manida
ShyamalanganShyamalangan
Nilar CassimNilar Cassim
Sarangan Sri RanganathanSarangan Sri Ranganathan
Bathiya & SanthushBathiya & Santhush